රාජජල්ලිය නැතහොත් ලෙස හදුන්වන්නේ මී මැසි ජනපදයක රැජිනක්
ලෙස වර්ධනය කර ගත යුතු කීටයන් හට ලබාදෙන සුවිශේෂී ආහාරයකි
.එය මෙහෙකාර මැස්සියන්ගේ හයිපොෆනින්ක්ස් නැමැති ග්‍රන්ථියකින්
ශ්‍රාවය කරන ජල්ලිමය තරලයකි.මීමැසි ජනපදයක පැරණි රැජින
මියගිය විට හෝ දුර්වල වූ විට හෝ නව මී මැසි ජනපදයක් ඇති කිරීමට
අවශ්‍ය වුවහොත් නව රැජිනකගේ අවශ්‍යතාවයක් ඇති වේ.එවිට
රැජිනක් ලෙස වර්ධනය කරගත යුතු කීටයන් කිහිපදෙනෙක් තෝරා
ගෙන ඔවුන්ගේ කුටීර රාජජල්ලිය නැමති මෙම සුවිශේෂී ද්‍රාවණයෙන්
පෝශණය කරනු ලබයි.මෙම කාර්යයන් සියලල්ල කරනු ලබන්නේ
වැඩකාර මැස්සියන් විසිනි.

රාජ ජල්ලියෙහි සංයුතිය ගත් විට එහි වැඩිපුරම එනම් 67% ක් ම
ඇත්තේ ජලයයි.ඊට අමතරව 12.5%ක් ප්‍රෝටීන ද,10% ක්
මොනෙසෙැකරයිඩ ද 6% ක් මේද අම්ල ද අඩංගු වන අතර විටමින්,
ඛනිජ ලවන,ආදිය ද සුළු වශයෙන් අඩංගු වේමෙම රාජ ජල්ලිය අතිතයේ
සිටම මිනිසා විසින් පරිභෝජනය කර තිබෙන දෙයකි.වර්තමානය වන
විට එයට තිබෙන ඉල්ලුම වැඩි වී තිබේ.මෙය මිනිසුන්ට ආහාර
අතිරේකයක් ලෙස බොහෝ විට ලබා ගනී.මේවා ශරිරය ගුණදායක බව
නවතම පර්යේෂණ මගින් පෙන්වා දී තිබේ.

Comments
Post a Comment