බිය වූ විට බල්ලන් අප වෙත කඩාපනින්නේ ඇයි?

මෙය අපි  බොහෝ දෙනා පාරේ ගමන් කරන විට අත්දැක ඇති සිද්ධියක්. ඔබ පාරෙ ගමන් කරන විට පාර අසල සිටින බල්ලෙකු දැක එම බල්ලාට බිය  වුවහොත් බොහෝ වෙලාවට එම බල්ලා ඔබහට පිරිහීමට හෝ සපාකෑමට පැනීමට පෙළඹේ. ඒ ඇයි


අපහට ඇතිවන බිය, සතුට, ත්‍රාසය ආදී චිත්තවේග පාලනය කරනු ලබන්නේ අපගේ ස්නායු පද්ධතිය විසිනි. ස්නායු පද්ධතියට මොළය, සුසුම්නාව සහ අනිකුත් ස්නායු අයත්වේ.  අප බිය වූවිට හෝ සතුටක් ඇති වූ විට පගේ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය යම් වෙනස්කම් ඇති වේ. එමනිසා අපගේ ශරීරයෙන් නිකුත් වන අධෝරක්ත කිරණ හෙවත් තාප විකිරණ වල ඉතා සුළු වෙනස්කම් ඇතිවේ. එමෙන්ම බල්ලාගේ ඇස් ද අධෝරක්ත කිරණ වලට සංවේදී වේ. මේ නිසා අප හට බියක් ඇතිවුවහොත් එය අපේ ශරීරයේ නිකුත්වන අධෝරක්ත කිරණ වල සිදුවෙන වෙනස්වීම් වලට අනුව, බල්ලන් හට එය දැන ගැනීමට හැක.  එමනිසා අප බිය වී සිටින බව දැනගත් විගස බල්ලන් අප වෙත කඩා පැනීමට හෝ බිරීමට පෙළඹේ

Comments