ඕස්ට්‍රේලියාව යනු සාගර උද්‍යාන වලින් පොහොසත් රටකි.ඕස්ට්‍රේලියාවේ වයඔ දිග වෙරළ
කලාපයේපිහිටා තිබෙන නින්ගාලු සාගරික උද්‍යානය හෙක්ටයාර හත් ලක්ෂයක පමණ විශාල
ප්‍රදේශයක ව්‍යාප්ත වී පවතිනවා. වැඩි ප්‍රමාණයෙන් විශාල කොරල් පර දක්නට ලැබෙන අතර
මෙහි තිබෙන විශාලතම කොරල් පරය කිලෝ මීටර් 260 ක් පමණ දුරට විහිදී පවතිනවා. මෙම
වෙරළට නින්ගාලු යන නම ලැබී ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ආදිවාසී කණ්ඩායමක් වන
ඇබෝජියන්වරුන්ගේ භාෂාවට අනුව ය. එහි අර්ථය වන්නේ මුහුදේ ගිලුණු උස්බිම යන අර්ථයයි.

1987දී කොරල් පර සහ එහි අවට පරිසර පද්ධතිය නින්ගාලු සාගරික වනෝද්‍යානය ලෙස
ප්‍රකාශයට පත්කෙරුණු අතර 2010 ජනවාරි මස ඔස්ට්‍රේලියානු රජය විසින් මෙම සාගර
උද්‍යානය ඔස්ට්‍රේලියානු ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. ඉන් අනතුරුව
2011 වර්ෂයේදී යුනෙස්කෝ සංවිධානය විසින් නින්ගාලු සාගර උද්‍යානය ලෝක උරුමයක්
ලෙස නම් කෙරිණි.

මෙම ප්‍රදේශයේ පාරිසරික වටිනාකම ඉතාමත් අධික වන අතර තල්මස් මෝරුන් සහ ඩොල්පින්
මසුන් එම කලාපයේ බහුලව වාසය කරන අතර මාර්තු සිට ජුනි දක්වා කාලය තුළ බහුලව මෙම
කලාපය තුළ දකින්නට හැකියාව ඇත. ඊට අමතරව මඩුවන්, මොල්ලි තල්මසුන්, ඩුගොන් වැනි
මත්ස්‍යයන් ද මෙම කලාපයේ බහුලව ජීවත්වන අතර කැස්බෑවන් විශේෂ හතරක් පමණ
නින්ගාලු සාගරික සාගරික උද්‍යානය ආශ්‍රිතව ජීවත්වේ.

Comments
Post a Comment