බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවර පිහිටා ඇති ක්‍රිස්තුත් වහන්සේගේ ප්‍රතිමාව ලෝක පුදුම හත
එක්කද ලෙස නම් කර තිබේ .ලොව පුරා සංචාරකයන් ගේ ඉමහත් ආකර්ෂණයට ලක්වූ මෙම
ප්‍රතිමාව නිර්මාණය කර ඇත්තේ ප්‍රංශ මූර්ති ශිල්පියෙකු වන පෝල් ලෑන්ඩොවිස්කි වන අතර එහි
ඉංජිනේරු සැලසුම් කර සිදුකර ඇත්තේ බ්‍රසිල ජාතික ඉංජිනේරුවෙකු වන හෙයිටර් ද සිල්වා
කොස්තාගේ සහ ප්‍රංශ ජාතික ඉංජිනේරුවකු වන ඇල්බට් කැකොට්ගේ සහයෝගයෙනි.

1920 දී කැතලික් සර්කල් කණ්ඩායමක් විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් මගින් මෙම ප්
රතිමාව ඉදිකළ යුතු බවට පෙන්වා දී තිබුණු අතර 1922 දී මෙම ප්‍රතිමාව ඉදි කිරීම ආරම්භ කරන ලදි.
ඉදිකිරීම ආරම්භ කරන ලදී ඉන්පසු වසර අඛණ්ඩව වැඩ කිරීමෙන් අනතුරුව 1931 දී මෙම
ප්‍රතිමා සාදා නිම කෙරුණී.

මෙම ප්‍රතිමාව සඳහා විවිධ සැලසුම් කීපයක් තෝරාගන්නා ලද අතර අවසානයේදී පිළිරුව සඳහා
තෝරා ගන්නා ලද්දේ ජේසුස් වහන්සේ එතුමා වෙත පැමිණ සියල්ලන්ම වැළඳ ගන්නා බව විදහා
දැක්වෙන පිළිරුවයි. පාදස්තලයක් මත ඉදිකර ඇති අතර පාදසතලය නොමැතිව ප්‍රතිමාවේ උස
අඩි 90ක් වේ. ප්‍රතිමාවේ පළල මීටර හි එක් අතක වට ප්‍රමාණය මීටර් 28 ක් වේ. පාදස්ථ තල උස
අඩි26 හා පළල මීටර් අටක් වේ. ප්‍රතිමාවේ මුලු බර මෙට්‍රික් ටොන් 635 වේ.

ප්‍රතිමාවේ මුහුණත රියෝද ජෙනයිරෝ නගරයේ ඇය දෙසට හරවා ඇති අතර ඉදිකර ඇත්තේ
ටිජුකා ජාතික උද්‍යානයේ පිහිටි කුඩා කඳු ගැටයක.

මෙම ප්‍රතිමාව නිමවා ඇත්තේ soaps stones නැමැති පාෂාණ විශේෂයකින් වන අතර එම පාෂාණ
ගෙන්වා ඇත්තේ ස්වීඩනයෙනි. ප්‍රතිමාව කොටස් වශයෙන් නිමවා පසුව කඳු මුදුනට රැගෙන
ගොස් කඳු මුදුනේදි එකක් කොට තිබේ.2008 වූ වසරේ සිදුවූ අකුනු ගැසීමක් නිසා හානි සිදු වුවද
නැවත ප්‍රතිසංස්කරණ කරන ලදී. 2007 ජුලි මස 7 වනදා නූතන ලෝක පුදුම හතට ඇතුළත් වූ ම
ප්‍රතිමාව බ්‍රසිලය ජාතික සංකේතයක් ලෙස නම් කොට තිබේ.

Nice post
ReplyDelete