ලෝකයේ විශාලතම රට ලෙස හැඳින්වුණ රුසියාව තුළ පිහිටා තිබෙන දිග කිලෝමීටර් 636 හා
පළල කිලෝමීටර් 80 කින් යුතු බයිකල් විල ලොව ගැඹුරුතම විල ලෙස හඳුන්වනවා. බයිකල්
යන වචනයේ තේරුම නම් සමුද්‍රය යන අර්ථය යි.

බයිකල් විල ඇතිවී තිබෙන්නේ මීට අවුරුදු බිලියන 2.5 කට පෙර සයිබීරියානු භූතැටිය
සහ යුරේෂියානු භූ තැටිය එකිනෙක ගැටීමෙන් ඇතිවුණු විශාල විභේදනයට ජලය පිරී මෙනි.

එම නිසා බයිකල් විල යනු භූ තැටි මායිමක පිහිටි විලකි . භූ තැටි මායිමක පිහිටීම නිසා
මෙම විලෙහි ගැඹුර සාපේක්ෂව වැඩි අගයක පවතිනවා.

බයිකල් විලේ ජලය ඉතාමත් පිරිසිදුයි මෙන්ම පැහැදිලි වේ. මේ නිසා බයිකල් විලේ ජලය හරහා
මීටර් 50 ක් පමණ ගැඹුරට ඉතා පහසුවෙන් දැකගැනීමට හැකිවේ. බයිකල් විලේ ජලය පිරිසිදු වීමට
හේතු විශාල සංඛ්‍යාවක් තිබේ. බයිකල් විල මීට පෙර සඳහන් කළ ආකාරයට භූ තැටි මායිමක
පිහිටි විලකි. මේ භූ තැටි කෙමෙන් ඈත් වෙමින් පවතින බැවින් බයිකල් විලේ එකතුවන
රොන්මඩ භූ තැටි මායිම් ඔස්සේ පතුලට කිඳා බසිනවා. එමනිසා බයිකල් විලෙහි රොන් මඩ
නොමැත. එමෙන්ම බයිකල් විලෙහි ජීවත්වන කුඩා කකුළු විශේෂයක් විසින් විල් ජලයේ ජීවත්වන
බැක්ටීරියා සහ ඇල්ගී විශේෂ ආහාරයට ගන්නවා. ඒ නිසා එහි ජලය දුර්වර්ණ වීම වළකිනවා.
එමෙන්ම බයිකල් විල තුල ජීවත්වන කුඩා මිරිදිය පොකිරිස්සන් විශේෂයක් සහ මත්ස්‍ය
විශේෂයක් විසින් බයිකල් විලෙහි එකතු වන අපද්‍රව්‍ය ආහාරයට ගන්නවා.එම නිසා එම අපද්‍රව්
ය දිරාපත් වීමෙන් ජලය අපවිත්‍ර වීම සහ දුර්ගන්ධවත් වීම වළකිනවා. බයිකල් විල යනු මිහිතලය
මත ඇති පිරිසිදුම ජල මූලාශ්‍රය වේ. මීට අවුරුදු විස්සකට පමණ පෙර බයිකල් විලෙහි ජලය පිරිසුදු
බව පරීක්ෂා කිරීම සඳහා ජල සාම්පලයක් ලබා ගත්විට සාම්පලය අපවිත්‍ර වී තිබෙන්නේ ජල
සාම්පල ලබා ගත් භාජනය තුල තිබූ අපද්‍රව්‍යයක් නිසා බව සඳහන් වේ.

පමණ තිබෙන අතර අංගාරා නැමැති ගංගාව ආරම්භ වන්නේද බයිකල් විලෙනි . පෘථිවි පෘෂ්ඨයේ
ඇති ද්‍රව ජලයෙන් පහෙන් එකක් පමණ ඇත්තේ බයිකල් විල තුළ ය. එය පංච මහා විල් වල ඇති
ජලය පරිමාවටත් වඩා වැඩිවේ. ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා කාලයේ දී මෙහි

අයිස් තට්ටුවක් විල මත සෑදෙනවා.
විශාල ජෛව පද්ධතියකට උරුමකම් කියන බයිකල් විල මේ වන විට UNESCO සංවිධානය විසින්
ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙනවා. මෙහි යට භූතැටි මායිමක් තිබෙන බැවින් උණුසුම්
දියවැල් බහුලව පවතිනවා. මේ නිසා සීත කලාපිය සතුන් සහ උණුසුම් කලාපීය සතුන් මෙම
විල තුළ දක්නට ලැබේ.

Comments
Post a Comment