අද අපි කතා කරන්න යන්නේ සුන්දර රටක් වන ඕස්ට්‍රේලියාවේ පිහිට
පිහිටි උරුලු කාටා ජාතික වනෝද්‍යානය ගැනය. මෙය පිහිටා ඇත්තේ
ඕස්ට්‍රේලියාවේ උතුරු දිග ප්‍රදේශයට වන්න ය. වර්ග කිලෝමීටර් 1326
දක්වා විහිදී ඇති ව උරුලු කටා ජාතික වනෝද්‍යානය යුනෙස්කෝ
සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කර තිබේ. මෙය
ඕස්ට්‍රේලියාවේ ඇති සුන්දරම ස්ථාන වලින් එකක් ලෙස නම් කර ඇති
අතර ඕස්ට්‍රේලියාවේ අතීතයේ ජීවත්ව සිටි ස්වදේශිකයන්ගෙන්
සංස්කෘතිය පිළිබඳ ලොවට කියාපාන ස්ථානයක්ද වේ.වැලි ගල්වලින්
සෑදුනු කුඩා කඳුගැට විශාල සංඛ්‍යාවක් පිහිටී මෙහි, මීටර් 384 උස
විශාල ගල්තලාවක් ආකාරයට සැකසුනු ස්මාරකයක් ද තිබේ.වසර
මිලියන 500ට වඩා පැරණි ඉතිහාසයක් සහිත අර්ධ ගෝලාකාර ශිඛර
රැසක් මෙම වනාන්තරය තුළ තැනින් තැන දක්නට ලැබේ.

භූමියේ අයිතිය ඔස්ට්‍රේලියානු ස්වදේශික ජනතාව වන ඇබෝජින්
වරුන්හට 1976 දී සම්මත කෙරුණු පනතට අනුව පවරා දී තිබේ.

උරුලු කාටා ජාතික වනෝද්‍යාන තුළ දුර්ලභ ගණයේ ශාක විශේෂ අත
විශාල සංඛ්‍යාවක් දක්නටලැබේ. එම ශාක වල නම් විශේෂ පහත
දැක්වේ.

- Desert oaks
- Spinifex grass
- Mulga
- Bloodwood
- Desert Daisies
- Crok wood
එහි දක්නට ලැබෙන බොහෝ ශාක විශේෂ කර්කශක කාන්තාරමය
පරිසරයක් සදහාඅනුව වර්ධනය වී තිබීම විශේෂත්වයකි. එ මෙන්ම
මෙම කලාපය ආශ්‍රිතව බොහෝවිට ලැව්ගිනි ඇති වන අතර මෙම ශාක
විශේෂද ලැව් ගිනි වලින් ආරක්ෂාවිමට අනුවර්තනය වී තිබේ. මෙම

ප්‍රදේශය අවටින් ක්ෂීරපායින් විශේෂ 25ක් පමණ වාර්තාවන අතර
රතු කැන්ගරුවන් මෙම ප්‍රදේශය තුල ජීවත්. ඊට අමතරව මෙම
ප්‍රදේශයෙන් වාර්තා වන සත්ව විශේෂ මෙසේය.

මෙහි පවතින දුර්ලභ භූ විද්‍යාඥ සැකැස්ම නිසා කඳු නගින්නන්ගේ
ආකර්ෂණයට මෙම ප්‍රදේශය නතු වී ඇති අතර මෙම ප්‍රදේශය
සංරක්ෂණය කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජය කටයුතු කරන
බව පෙනේ.

Comments
Post a Comment