- අර්තාපල් වල නිජබිම-ආර්ජන්ටිනාව
- ආකිමිඩිස් උපත ලැබුවේ-සිසිලි දූපතේ
- ප්‍රථම නල දරුවා-ලුවී බ්‍රවුන්
- ටයිටැනික් නැව මුහුදුබත් වූයේ-1912
- නෙදර්ලන්තයේ මුදල් ඒකකය-ගිල්ඩර්
- මිරාජ් ගුවන් යානා නිපදවන රට-ප්‍රංශය
- පංචතන්ත්‍රය රචනා කළේ-විෂ්ණු ෂර්මන්
- රුමේනියාවේ අගනුවර-බුකරස්ට්
- දාස් කැපිටාල් කෘතිය රචනා කලේ-කාල් මාක්ස්
- විරිත් වැකිය රචනා කලේ-කුමාරතුංග මුනිදාස
- මොනාලිසා සිතුවම ප්‍රදර්ශනයට තබා ඇත්තේ-ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ
- සෞරග්‍රහ මණ්ඩලයේ කුඩාම ග්‍රහයා-බුධ
- ශරීරයේ ශක්තිමත්ම පේශිය -දිව
- දින දර්ශනය ලොවට හදුන්වාදුන් රට-ඊජිප්තුව
- විකිලීස් වෙබ් අඩවියේ නිර්මාතෘ-ජුලියන් අසාන්ගේ
- නේටෝ සංවිධානය ආරම්භ කළේ-1949
- ලංකවේ ප්‍රථම තානාපතිවරිය-ලොරීනා සේනාරත්න
- ප්‍රංශයේ පැවැත්වෙන චිත්‍රපට උළෙල-කාන්ස්
- ඉන්දියවේ ප්‍රාන්ත ගණන-29
- රොයිටර් පුවත් සෙවය ආරම්භ කලේ-1847
මදුරුවන් ගැන ඔබ නොදත් දේ
. මදුරුව යන නම ඇසූ පමණින් අපේ සිහියට එන්නේ මහත් කරදරකාරී සතෙකු යන සිතිවිල්ලයිඒ මදුරුවන් ලේ උරා බොන නිසාය. එය එම නිසා බොහෝ අයකු සිතන්නේ මදුරුවන් යනු ලේ උරා බී ජීවත් වන සත්ව විශේෂයක් බවයි. නමුත් එසේ සිදු සිදුනොවේ . පිරිමි මදුරුවන් ශාකවල යුෂ උරා බී ජීවත් වේ. සතුන්ගෙන් ලේ උරා බොන්නේ ගැහැණු මදුරුවා පමණි. ගැහැණු මදුරුවාට ශාක වල යුෂ උරාබී ජීවත්වීමට හැකි වුවද, ඔවුන් ලේ උරා බොන්නේ බිත්තර දැමීම සඳහා අවශ්‍ය ප්‍රෝටීන් ලබා ගැනීමට ය. සාමාන්‍යයෙන් පිරිමි මදුරුවෙකුගේ ආයු කාලය දින තුනත් පහත් අතර කාලයකට සීමා වන අතර ගැහැනු මදුරුවෙකුගේ ආයු කාලය දින අනුවක් පමණ වේ. මදුරුවන් මිනිසුන්ට අමතරව බල්ලා, පූසා,ගවයා වැනි සතුන්ගේ ලේ උරාබීමට පෙළඹෙති. ඔවුන් හට තම ගොදුර සිටිනස්ථානය නිශ්චිත ව හඳුනා ගන්නෙ එම සතුනගේ ශරීර උෂ්ණත්වය, වුන් ප්‍රශ්වාස කරනවිට පිටවන කාබන් ඩයොක්සයිඩ් වායුව, ඔවුන්ගේ සම් මතුපිට තිබෙන ලැක්ටික් අම්ලය වැනි දෑ සංවේදනය කිරීමෙනි. මදුරුවන් බොහෝවිට ඔවුන් බිහි වූ ස්ථානය ආසන්නයේ ම ජීවත්වීමට කැමැත්තක් දක්වති.මේ නිසා බොහෝ විට ක...
Comments
Post a Comment