සාමාන්‍ය දැනුම-8

  1. රි යුනියන් දූපත අයත් රට-ප්‍රංශය
  2. අමාවතුර රචනා කළේ-ගුරුලුගෝමී
  3. ලේ මිසරාබෙල් රචනා කලේ-වික්ටර් හියුගෝ
  4. අාර්ථිික විද්‍යාෙව් පියා-ඇඩම් ස්මිත්
  5. ඊශ්‍රායලය ඇති වුයේ-1948 දී
  6. ලංකවේ ප්‍රථම ටෙලිනාට්‍ය-දිමුතු මුතු
  7. පරාවර්තන දුරේක්ෂය නිපදවූයේ-අයිසැක් නිව්ටන්
  8. ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය පොල- පට්ටිපොල
  9. ලොව ප්‍රථම අගමැතිනිය-සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනිය
  10. අයර්ලන්තයේ අගනුවර-ඩබ්ලින්
  11. සෝවියට් සංගමය බිදවැටුනේ-1991
  12. ලංකාවේ රබර් පරයේෂණ ආයතනය පිහිටියේ-අගලවත්තේ
  13. වෛද්‍ය විද්‍යාෙව් පියා-හිපොක්‍රොටීස්
  14. වසරකට පාසල් පැවැත්වාය යුතු දින ගණන-120
  15. ලීලා කෙටිකතාව ලියන ලද්දේ-මාර්ටින් වික්‍රමසිංහ
  16. දකුණු සුඩානයේ අගනුවර-ජුබා
  17. රබාබ් සංගීතය අයත් රට-ඊජිප්තුව
  18. ඉතාලියේ ජාතික දිනය-ජුනි 02
  19. ලොව ප්‍රථම පරිගණක වෛරසය-බ්‍රයන්
  20. ලංකාවේ පලමු දෙපාර්තුමේන්තුව-මිනින්දෝරු දෙපාාර්තුමේන්තුව

Comments