සාමාන්‍ය දැනුම-7

  1. අපේ ගම කෘතිය රචනා කළේ-මාර්ටිං වික්‍රමසිංහ
  2. නොර්වේ හි අගනුවර-ඔස්ලෝ්‍
  3. චේගු වේරා උපන් රට-ආර්ජන්ටිනාව
  4. ඩ්‍රැකියුලා මාලිගය පිහිටියේ-රුමේනියාවේ
  5. සෙංකොට්ටන් කෘතියේ රචකයා-මහින්ද ප්‍රසාද් මස්ඉඹුල‍
  6. කොංගෝවේ ප්‍රථම අගමැතිවරයා-පැට්‍රික් ලුමුම්බා
  7. ලංකාවේ විශාලතම දිස්ත්‍රික්කය -අනුරාධපුරය
  8. 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ-කටාරයේ
  9. ලොව වේගවත්ම සත්තවයා-චීටා
  10. ඇමසන් වෙබ් අඩවියේ නිර්මාතෘ-ජෙෆ් බෙසෝස්
  11. ලංකාවේ මැතිවරණ දිස්තික්ක ගණන-22
  12. ඉන්දියාවේ ඇතිවුණු නව ප්‍රාන්තය-තෙලන්ගානා
  13. වැඩිම රටවල් ගණනකට මායිම්ව ඇති රට-චීනය
  14. නොලිවුඩය පිහිටා ඇත්තේ-නයිජීරියාවේ
  15. ලිලි දේශය ලෙස හදුන්වන්නේ- කැනඩාව
  16. විස්කි සෑදීමට ගන්නා ධාන්‍ය වර්ගය - බාර්ලි
  17. කැසිනෝ නගරය පිහිටා ඇති රට-ඉතාලිය
  18. කංසා මුලින්ම නීතිගත කළ රට-උරුගුවේ
  19. උගන්ඩාවේ අගනුවර-කම්පාලා
  20. හයිටි රාජ්‍යෙය් ප්‍රධාන භාෂාව-ප්‍රංශ

Comments