සාමාන්‍ය දැනුම-6

ලොව ප්‍රථම ජංගම දුරකතනය නිපදවූ සමාගම- මෝටරෝලා සමාගම
දකුණු ඇමරිකාවේ ජනගහනය වැඩිම නගරය-සාවෝ පවුලෝ
ලොව විශාලතම කොරල් පරය- මහා බාධක පරය
සැම්සුන් සමාගමේ මූලස්ථානයේ පිහිටියේ- දකුණු කොරියාවේ සෝල්
විශාලතම කරදිය මත්ස්‍යයා- තල්මස් මෝරා
ලොව දිගම ඇළ-සූවස් ඇළ
මොනාලිසා චිත්‍රය ඇන්දේ-ලියනාඩෝ ඩාවින්චි
මළ මුහුද පිහිටියේ-ජෝරදානයේ
ගොඩබිම වෙසෙන විශාලතම සත්වයා-අප්‍රිකානු අලියා
ලිබියාවේ අගනුවර-ට්‍රිපොලි
රබර් ශාකයේ නිජබිම-බ්‍රසීලය
පෝලන්තයේ ප්‍රධාන භාෂාව-පෝලිෂ්
වැඩිම වර්ණ ගනනක් අඩංගු ජාතික කොඩිය හිමි රට- මෙක්සිකෝව
පිරිමි ජාතික ගීයක් හිමි රට- ජපානය
මාලු පරිභෝජනය වැඩි ම රට- ජපානය
වැඩිපුරම වී නිෂ්පාදනය කරන රට-චීනය
පිලිපීනයේ අගනුවර- මැනිලා
ලොව ජනාධිකම මහද්වීපය- ආසියාව
ලොව ගැඹුරුම ආගාධය- මරියානා ආගාදය

පැරණිම ජාතික කොඩියක් හිමි රට- නෙදර්ලන්තය

Comments