- අපරාදය සහ දඩුවම යන කෘතිය රචනා කලේ- පියදෝර් දොස්තොවුස්කි
- අතීතයේ ඇබිසිනියාව ලෙස හැදින්වූ රට- ඉතියෝපියාව
- ලොව කුඩාම දූපත් රාජ්‍යය- නාවුරු
- ගුරු ගීතය රචනා කළේ- වින්ගීස් ආයිත්මාතව්
- ආජන්ටිනාවේ භාවිතා වන නිල මුදල් ඒකකය- පෙසෝ
- ටිටිකාකා විල පිහිටියේ කොහෙද- බොලීවියාව
- ඩ්රැකියුලා මාලිගාව පිහිටා ඇත්තේ- රුමේනියාව
- අයිස්ලන්තයේ අගනුවර- රෙයික්ජාවික්
- ඉන්දියාවේ ජාතික පක්ෂය - මොනරා
- ලොව විශාලතම ඩෙල්ටාව- බ්‍රහ්මපුත්‍ර ඩෙල්ටාව
- ග්‍රීන්ලන්තයේ පාලන බලය හිමි රට- ඩෙන්මාර්කය
- දහස් විල් දේශය ලෙස හඳුන්වන රට- ෆින්ලන්තය
- ලොව දකුණින් ම පිහිටි අගනුවර - වෙලිංන්ටන්
- ස්වීඩනයේ අගනුවර - ස්ටොක්හෝම්
- ලොව විශාලතම අර්ධද්වීපය- ඉන්දියානු අර්ධද්වීපය
- අප්‍රිකා මහද්වීපය කුඩාම රට- සීෂෙල්ස්
- ලොව දෙවනියට කුඩාම රට- මොනාකෝ
- ලොව ගැඹුරුම විල- බයිකල් විල
- 2020ඔලිම්පික් උළෙල පැවැත්වෙන්නේ- ජපානය
- ශ්‍රී ලංකාවේ විසූ ආදිතම මානවය- බලංගොඩ මානවයා
මදුරුවන් ගැන ඔබ නොදත් දේ
. මදුරුව යන නම ඇසූ පමණින් අපේ සිහියට එන්නේ මහත් කරදරකාරී සතෙකු යන සිතිවිල්ලයිඒ මදුරුවන් ලේ උරා බොන නිසාය. එය එම නිසා බොහෝ අයකු සිතන්නේ මදුරුවන් යනු ලේ උරා බී ජීවත් වන සත්ව විශේෂයක් බවයි. නමුත් එසේ සිදු සිදුනොවේ . පිරිමි මදුරුවන් ශාකවල යුෂ උරා බී ජීවත් වේ. සතුන්ගෙන් ලේ උරා බොන්නේ ගැහැණු මදුරුවා පමණි. ගැහැණු මදුරුවාට ශාක වල යුෂ උරාබී ජීවත්වීමට හැකි වුවද, ඔවුන් ලේ උරා බොන්නේ බිත්තර දැමීම සඳහා අවශ්‍ය ප්‍රෝටීන් ලබා ගැනීමට ය. සාමාන්‍යයෙන් පිරිමි මදුරුවෙකුගේ ආයු කාලය දින තුනත් පහත් අතර කාලයකට සීමා වන අතර ගැහැනු මදුරුවෙකුගේ ආයු කාලය දින අනුවක් පමණ වේ. මදුරුවන් මිනිසුන්ට අමතරව බල්ලා, පූසා,ගවයා වැනි සතුන්ගේ ලේ උරාබීමට පෙළඹෙති. ඔවුන් හට තම ගොදුර සිටිනස්ථානය නිශ්චිත ව හඳුනා ගන්නෙ එම සතුනගේ ශරීර උෂ්ණත්වය, වුන් ප්‍රශ්වාස කරනවිට පිටවන කාබන් ඩයොක්සයිඩ් වායුව, ඔවුන්ගේ සම් මතුපිට තිබෙන ලැක්ටික් අම්ලය වැනි දෑ සංවේදනය කිරීමෙනි. මදුරුවන් බොහෝවිට ඔවුන් බිහි වූ ස්ථානය ආසන්නයේ ම ජීවත්වීමට කැමැත්තක් දක්වති.මේ නිසා බොහෝ විට ක...
Comments
Post a Comment