- ඔස්ට්‍රියාවේ අගනුවර- වියානා
- ලොව ජලවිදුලිබලාගාර වැඩිම රට- බ්‍රසීලය
- ලොව හින්දු ජන අනුපාතය වැය වැඩිම රට- නේපාලය
- ලෝකයේ උසම ගොඩනැගිල්ල- බර්ජ් අල් කලීෆා
- ලොව දරුනුතම සිර කදවුර- ගුවන්තනාමෝ බේ සිර කදවුර
- පොප් ගායන කලාවේ පියා- එල්විස් ප්‍රිස්ලි
- පැස්ටරීකරණය සොයාගත්තේ- ලුවී පාස්චර්
- වේගයෙන්ම වර්ධනය වන ශාක විශේෂය-උණ
- යුනෙස්කෝ සංවිධානයේ මුලස්ථානය පිහිටියේ- ප්‍රංශයේ පැරිස් නුවර
- මහද්වීප දෙකකට අයත් වන එකම නගරය- කොන්ස්තන්තිනෝපලය
- රාජ්‍ය නොවන සංවිධාන හදුන්වන කෙටි නම-NGO
- ඔපෙක් සංවිධානයට අයත් එකම ලතින් ඇමරිකානු රට- වෙනිසියුලාව
- යුද්ධය සහ සාමය යන කෘතිය රචනා කළේ- ලියෝ ටෝල්ස්ටෝයි
- නොබෙල් ත්‍යාග වැඩිම වරක් දිනා ගත් පුද්ගලයා- මාරි කියුරි
- ප්රරථම ඔස්කා සම්මාන උළෙලේ දී හොඳම චිත්‍රපටය ලෙස තේරී පත්වුණේ- wings
- වැඩිම වරක් ඔස්කා සම්මාන උළෙල සඳහා නිර්දේශ වන චිත්‍රපටය-ටයිටැනික්
- සත්‍යජිත් රායිගේ ප්‍රථම චිත්‍රපටය- පාතර් පංචාලි
- ක්‍රිකට් ක්‍රීඩාවේ උපන් බිම- එංගලන්තය
- හිරු නොබසින අධිරාජ්‍ය ලෙස හැඳින්වූ රට- මහා බ්‍රිතාන්‍ය
- වැඩිම ටෙස්ට් ක්‍රිකට් ලකුණු ලබාගත් ක්‍රීඩකයා- සචින් තෙල්ඩුක්කාර්
- වැඩිම ත්‍රිත්ව සංඛ්‍යාවක් ලබාගෙන සිටින ක්‍රීඩකයා- බ්‍රයන් ලාරා
මදුරුවන් ගැන ඔබ නොදත් දේ
. මදුරුව යන නම ඇසූ පමණින් අපේ සිහියට එන්නේ මහත් කරදරකාරී සතෙකු යන සිතිවිල්ලයිඒ මදුරුවන් ලේ උරා බොන නිසාය. එය එම නිසා බොහෝ අයකු සිතන්නේ මදුරුවන් යනු ලේ උරා බී ජීවත් වන සත්ව විශේෂයක් බවයි. නමුත් එසේ සිදු සිදුනොවේ . පිරිමි මදුරුවන් ශාකවල යුෂ උරා බී ජීවත් වේ. සතුන්ගෙන් ලේ උරා බොන්නේ ගැහැණු මදුරුවා පමණි. ගැහැණු මදුරුවාට ශාක වල යුෂ උරාබී ජීවත්වීමට හැකි වුවද, ඔවුන් ලේ උරා බොන්නේ බිත්තර දැමීම සඳහා අවශ්‍ය ප්‍රෝටීන් ලබා ගැනීමට ය. සාමාන්‍යයෙන් පිරිමි මදුරුවෙකුගේ ආයු කාලය දින තුනත් පහත් අතර කාලයකට සීමා වන අතර ගැහැනු මදුරුවෙකුගේ ආයු කාලය දින අනුවක් පමණ වේ. මදුරුවන් මිනිසුන්ට අමතරව බල්ලා, පූසා,ගවයා වැනි සතුන්ගේ ලේ උරාබීමට පෙළඹෙති. ඔවුන් හට තම ගොදුර සිටිනස්ථානය නිශ්චිත ව හඳුනා ගන්නෙ එම සතුනගේ ශරීර උෂ්ණත්වය, වුන් ප්‍රශ්වාස කරනවිට පිටවන කාබන් ඩයොක්සයිඩ් වායුව, ඔවුන්ගේ සම් මතුපිට තිබෙන ලැක්ටික් අම්ලය වැනි දෑ සංවේදනය කිරීමෙනි. මදුරුවන් බොහෝවිට ඔවුන් බිහි වූ ස්ථානය ආසන්නයේ ම ජීවත්වීමට කැමැත්තක් දක්වති.මේ නිසා බොහෝ විට ක...
Comments
Post a Comment