සාමාන්‍ය දැනුම-3

  1.  විශාලතම මහද්වීපය කුමක්ද- ආසියාවේ
  2.  සූර්යයාගෙ සිට පෘතුවියට ඇති දුර- කිලෝමීටර් මිලියන 150
  3. චීනයේ මුදල් ඒකකය - යුවාන්
  4. අත්ලාන්තික් සාගරයේ මුතු ඇටය- කියුබාව
  5.  ප්‍රථම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් ජයග්‍රහණය කළ රට- දකුණු ඉන්දීය කොදෙව්
  6. ලංකාවේ ප්‍රාදේශීය සභා ගණන- 271
  7. ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය- රන්මුතු දූව
  8. භාරතයේ ගීත කෝකිලාවිය- ලතා මංගේෂ්කාර්
  9. ලොව ඒකපුද්ගල ආදායම වැඩිම රට- ලක්ශම්බර්ග්
  10. කෝපි නිෂ්පාදනය වැඩිම රට- බ්‍රසීලය
  11. වැඩිම විශ්ව විද්‍යාල සංඛ්‍යාවක් පිහිටා ඇති රට- ඉන්දියාව
  12. ලංකාවේ ජනගහනය ආසන්න වශයෙන්- කෝටි 2
  13.  රතු චතුරස්‍රය පිහිටියේ- රුසියාවේ මොස්කව්
  14.  ලොව සීතලම අගනුවර ලෙස  සැලකෙන්නේ- උලාන් බතෝර්
  15. ගරුඩා ගුවන් සේවය අයත් වන රට- ඉන්දුනීසියාව
  16. ලංකාවේ ප්‍රථම ජල විදුලි බලාගාරය- බ්ලැක්පූල් බලාගාරය
  17. අතීතයේ නැගෙනහිර ඉන්දියාව ලෙස හැඳින්වූයේ- ඉන්දුනීසියාව
  18. ලොව ප්‍රථම ත්‍රස්ත සංවිධානය- ටී.ඒ.ටී
  19. ශරීරයේ තිබෙන විශාලතම ග්‍රන්ථිය- අක්මාව 
  20. රාජ්‍ය සම්මාන දිනාගත් ගරුඬමුර්තය රචනා කලේ- කීර්ති වැලිසරගේ

Comments