- ඇඩොල්ෆ් හිට්ලර් විසින් රචනා කරන ලද ග්‍රන්ථය- mine craft (මගේ සටන)
- ලොව දෙවැනියට වැඩිම ජනගහනයක් ජීවත්වන රට- ඉන්දියාව
- නවසීලන්තයේ අගනුවර - වෙලින්ටන්
- ලොව දිගම දේශසීමාව හිමි රට- චීනය
- මහ රෑ හිරු පායන රට- නොර්වේ
- ලොව වැඩිම මුස්ලිම් ජනතාවක් ජීවත් වන රට- ඉන්දුනීසියාව
- අලිතාලියා ගුවන් සේවා කුමන රටේද- ඉතාලියේ
- බර්ලින් තාප්පය බිඳ දැමූ වර්ෂය -1989
- ලංකාවේ ගුරු සිසු අනුපාතය-18:1
- apple cart නැමැති කෘතිය රචනා කළේ- ජෝර්ජ් බර්නාඩ් ෂෝ
- පෝලන්ත ජාතික භාෂාව කුමක්ද- පෝලිෂ්
- ක්රිමියානු අර්ධද්වීපයේ හිටියේ- කළු මුහුදේ
- තාරාවෝ ඉගිලෙති යන නාට්‍ය රචනා කලේ- ලූෂන් බුලත්සිංහල
- ලංකාවේ නිර්මාණය කළ ප්‍රථම නිහඬ චිත්‍රපටය- රාජකීය වික්‍රමය
- දෙවනියට විශාලතම දූපත කුමක්ද- නිව් ගිනියාව
- ඕස්ට්‍රේලියාවේ මුදල් ඒකකය- ඕස්ට්‍රේලියන් ඩොලර්
- IMF ලෙස හැඳින්වෙන්නේ- ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
- ඔපෙක් සංවිධානයේ මුලස්ථානය පිහිටියේ- ඔස්ට්‍රියාවේ වියානා
- තායිවානයේ පාර්ලිමේන්තුව හඳුන්වන- යුවාන්
- ලේසර් කිරණ සොයාගත්තේ -විල්හෙල්ම් රොන්ජන්
මදුරුවන් ගැන ඔබ නොදත් දේ
. මදුරුව යන නම ඇසූ පමණින් අපේ සිහියට එන්නේ මහත් කරදරකාරී සතෙකු යන සිතිවිල්ලයිඒ මදුරුවන් ලේ උරා බොන නිසාය. එය එම නිසා බොහෝ අයකු සිතන්නේ මදුරුවන් යනු ලේ උරා බී ජීවත් වන සත්ව විශේෂයක් බවයි. නමුත් එසේ සිදු සිදුනොවේ . පිරිමි මදුරුවන් ශාකවල යුෂ උරා බී ජීවත් වේ. සතුන්ගෙන් ලේ උරා බොන්නේ ගැහැණු මදුරුවා පමණි. ගැහැණු මදුරුවාට ශාක වල යුෂ උරාබී ජීවත්වීමට හැකි වුවද, ඔවුන් ලේ උරා බොන්නේ බිත්තර දැමීම සඳහා අවශ්‍ය ප්‍රෝටීන් ලබා ගැනීමට ය. සාමාන්‍යයෙන් පිරිමි මදුරුවෙකුගේ ආයු කාලය දින තුනත් පහත් අතර කාලයකට සීමා වන අතර ගැහැනු මදුරුවෙකුගේ ආයු කාලය දින අනුවක් පමණ වේ. මදුරුවන් මිනිසුන්ට අමතරව බල්ලා, පූසා,ගවයා වැනි සතුන්ගේ ලේ උරාබීමට පෙළඹෙති. ඔවුන් හට තම ගොදුර සිටිනස්ථානය නිශ්චිත ව හඳුනා ගන්නෙ එම සතුනගේ ශරීර උෂ්ණත්වය, වුන් ප්‍රශ්වාස කරනවිට පිටවන කාබන් ඩයොක්සයිඩ් වායුව, ඔවුන්ගේ සම් මතුපිට තිබෙන ලැක්ටික් අම්ලය වැනි දෑ සංවේදනය කිරීමෙනි. මදුරුවන් බොහෝවිට ඔවුන් බිහි වූ ස්ථානය ආසන්නයේ ම ජීවත්වීමට කැමැත්තක් දක්වති.මේ නිසා බොහෝ විට ක...
Comments
Post a Comment