- පරිණාමවාදයේ පියා-චාල්ස් ඩාවින්
- මානව අයිතිවාසිකම් දිනය-දෙසැම්බර් 10
- අයිසන්හවර් කුසලානය පිරිනැමෙනුයේ- ගෝල්ෆ්
- ලොව කුඩාම දූපත-බිෂොප් රොක්
- පෝටාල් මාලිගය පිහිටි රට-ටිබෙටය
- සීකා වෛරසය සොයාගත් රට- බ්‍රසීලය
- තේම්ස් ගංගාව පිහිටියේ- එංගලන්තයේ
- මාඕරි ජනය ජීවත්වන්නේ-නවසීලන්තයේ
- පෘතුගාලයේ අගනුවර-ලිස්බන්
- වීදුරු සෑදීමට යොදා ගන්නේ- සිලිකා වැලි
- චීනයේ ජාතික දිනය-ඔක්තෝම්බර් 01
- ද ප්‍රින්ස් නැමති කෘතිය කාගේ ද- නිකලොය් මැකියවේලි
- ෆොක්ලන්ඩ් දූපත අයත්වන්නේ-බ්‍රිතාන්‍යට
- ලෝක බාලදක්ෂ දිනය-පෙබරවාරි 22
- ලොව පලමු න්‍යෂ්ටික බලාගාරය පිහිට වූ රට-රුසියාව
- හමාස් ත්රස්තයන් සිටිනුයේ- පලස්තීනයේ
- ක්ලියෝපැට්රා උපන් රට- මැසිඩෝනියාව
- බංගලාදේශයේ අගනුවර-ඩකා
- හැම්බර්ග් නගරය පිහිටියේ-ජර්මනියේ
- අලිබබා වෙබ් අඩවියේ නිර්මාරතෘ-ජැක් මා
මදුරුවන් ගැන ඔබ නොදත් දේ
. මදුරුව යන නම ඇසූ පමණින් අපේ සිහියට එන්නේ මහත් කරදරකාරී සතෙකු යන සිතිවිල්ලයිඒ මදුරුවන් ලේ උරා බොන නිසාය. එය එම නිසා බොහෝ අයකු සිතන්නේ මදුරුවන් යනු ලේ උරා බී ජීවත් වන සත්ව විශේෂයක් බවයි. නමුත් එසේ සිදු සිදුනොවේ . පිරිමි මදුරුවන් ශාකවල යුෂ උරා බී ජීවත් වේ. සතුන්ගෙන් ලේ උරා බොන්නේ ගැහැණු මදුරුවා පමණි. ගැහැණු මදුරුවාට ශාක වල යුෂ උරාබී ජීවත්වීමට හැකි වුවද, ඔවුන් ලේ උරා බොන්නේ බිත්තර දැමීම සඳහා අවශ්‍ය ප්‍රෝටීන් ලබා ගැනීමට ය. සාමාන්‍යයෙන් පිරිමි මදුරුවෙකුගේ ආයු කාලය දින තුනත් පහත් අතර කාලයකට සීමා වන අතර ගැහැනු මදුරුවෙකුගේ ආයු කාලය දින අනුවක් පමණ වේ. මදුරුවන් මිනිසුන්ට අමතරව බල්ලා, පූසා,ගවයා වැනි සතුන්ගේ ලේ උරාබීමට පෙළඹෙති. ඔවුන් හට තම ගොදුර සිටිනස්ථානය නිශ්චිත ව හඳුනා ගන්නෙ එම සතුනගේ ශරීර උෂ්ණත්වය, වුන් ප්‍රශ්වාස කරනවිට පිටවන කාබන් ඩයොක්සයිඩ් වායුව, ඔවුන්ගේ සම් මතුපිට තිබෙන ලැක්ටික් අම්ලය වැනි දෑ සංවේදනය කිරීමෙනි. මදුරුවන් බොහෝවිට ඔවුන් බිහි වූ ස්ථානය ආසන්නයේ ම ජීවත්වීමට කැමැත්තක් දක්වති.මේ නිසා බොහෝ විට ක...
Comments
Post a Comment