- ලොව උසම විල- ටිටිකාකා විල
- ලොව කුඩාම රට- වතිකානුව
- පිටුපසට පියාඹිය හැකි එකම කෘමියා- බත්කූරා
- අස්වාන් වෙහෙර පිහිටියේ කොහෙද- ඊජිප්තුවේ
- ඉන්දියාවේ නිල ඔත්තුසේවය හඳුන්වන නම-රෝ
- අප්‍රිකාවේ වැඩිම ජනගහනයක් ජීවත්වන රට- නයිජීරියාව
- ලොව වැඩිපුරම තේ නිෂ්පාදනය කරන රට- චීනය
- අන්තර්ජාතික සහල් පරීක්ෂණ ආයතනය පිහිටියේ කොහෙද- පිලිපීනය
- කොංගෝවෙ ප්‍රථම අගමැතිවරයා කවුද- පැට්රික් ලුමුම්බා
- ලෝකයේ සීනි කෝප්පය ලෙස හදුන්වන රට- කියුබාව
- ෆේස්බුක් සමාගමේ නිර්මාතෘවරයා කවුද- මාර්ක් සකර්බර්ග්
- නිදහස් අධ්‍යාපනයේ පියා කව්ද-කන්නන්ගර මහතා
- ලංකාවේ එකම තෙත් කලාපීය උද්‍යානය පිහිටියේ-සීතාවක
- ලොව වැඩිම පිරිසක් කතා කරන භාෂාව- චීන මැන්ඩරීන්
- ඉන්දුනීසියාවේ අගනුවර- ජකර්තා
- ඇමරිකාවේ විශාලතම ප්‍රාන්තය- ඇලස්කා ප්‍රාන්තය
- ලොව විශාලතම නෞකාව- හාර්මනි ඔෆ් ද සීස්
- ජපානයේ පාර්ලිමේන්තුව හඳුන්වන නම- ඩයට් සභාව
- ලොව පැරණිතම ගුවන් සේවය- KLM(නෙදර්ලන්තය)
- සුප්‍රසිද්ධ පුජියාමා ගිනිකන්ද පිහිටියේ- ජපානයේ
මදුරුවන් ගැන ඔබ නොදත් දේ
. මදුරුව යන නම ඇසූ පමණින් අපේ සිහියට එන්නේ මහත් කරදරකාරී සතෙකු යන සිතිවිල්ලයිඒ මදුරුවන් ලේ උරා බොන නිසාය. එය එම නිසා බොහෝ අයකු සිතන්නේ මදුරුවන් යනු ලේ උරා බී ජීවත් වන සත්ව විශේෂයක් බවයි. නමුත් එසේ සිදු සිදුනොවේ . පිරිමි මදුරුවන් ශාකවල යුෂ උරා බී ජීවත් වේ. සතුන්ගෙන් ලේ උරා බොන්නේ ගැහැණු මදුරුවා පමණි. ගැහැණු මදුරුවාට ශාක වල යුෂ උරාබී ජීවත්වීමට හැකි වුවද, ඔවුන් ලේ උරා බොන්නේ බිත්තර දැමීම සඳහා අවශ්‍ය ප්‍රෝටීන් ලබා ගැනීමට ය. සාමාන්‍යයෙන් පිරිමි මදුරුවෙකුගේ ආයු කාලය දින තුනත් පහත් අතර කාලයකට සීමා වන අතර ගැහැනු මදුරුවෙකුගේ ආයු කාලය දින අනුවක් පමණ වේ. මදුරුවන් මිනිසුන්ට අමතරව බල්ලා, පූසා,ගවයා වැනි සතුන්ගේ ලේ උරාබීමට පෙළඹෙති. ඔවුන් හට තම ගොදුර සිටිනස්ථානය නිශ්චිත ව හඳුනා ගන්නෙ එම සතුනගේ ශරීර උෂ්ණත්වය, වුන් ප්‍රශ්වාස කරනවිට පිටවන කාබන් ඩයොක්සයිඩ් වායුව, ඔවුන්ගේ සම් මතුපිට තිබෙන ලැක්ටික් අම්ලය වැනි දෑ සංවේදනය කිරීමෙනි. මදුරුවන් බොහෝවිට ඔවුන් බිහි වූ ස්ථානය ආසන්නයේ ම ජීවත්වීමට කැමැත්තක් දක්වති.මේ නිසා බොහෝ විට ක...
Comments
Post a Comment