ශ්‍රී ලංකාවට ආවේණික පඳුරු මැඩි විශේෂයක් කරන කුඩා කන් පඳුරු මැඩියා,අල්බට් ගුන්තර්
යන සත්ව විශේෂඥ විසින්1859 වර්ශයේ දී මෙම පදුරු මැඩි විශේෂය සොයා ගන්නා ලදී.
පිරිමි සතුන් සෙ.මි 3.5 ක් පමණ සහ ගැහැණු සතුන් සෙ.මි 5 ක් ද පමණ ද දිග වේ.පෘෂ්ඨීය වර්ණය
දුඔුරු වන අතර කළු ලේ සලකුණු ද ඇත. උදරය යට අළු දුඹුරු පැහැ වේ. පාද තද දුඹුරු පැහැ
වන අතර තද දුඹුරු හරස් පටි පිහිටා ඇත. හොම්බේ දාරය රවුම් සහ අන්තර් නාස් විවර
කලාපය අවතල වන අතර අංගුලිකාවල බැඳි පටල අඩුවෙන් පිහිටයි. ඉහත ලක්ෂණ
මගින් මෙම විශේෂයට වඩාත් සමාන ලක්ෂණ ඇති මුක්කන් හොඔු ඇති පඳුරු මැඩියාගෙන්
වෙන්කර හදුනාගත හැක.

කුඩා කන් පදුරු මැඩියා ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරයේ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ
සහ එයට ආසන්න අාගරපතන ප්‍රදේශයෙන් පමණක් වාර්තාවී ඇත. කඳුකර වනාන්තරවල
මෙන්ම ඒ ආශ්‍රිතව පිහිටා ඇති පතන්වලද ජීවත් වේ.
දේශගුණ විපර්යාසයන්ගෙන් සෘජු බලපෑම් ඇති කුඩා කන් පඳුරු මැඩියාගේ හෝර්ටන්තැන්න සහ එයට ආසන්න අාගරපතන ප්‍රදේශයෙන් පමණක් වාර්තාවී ඇත. කඳුකර වනාන්තරවල
මෙන්ම ඒ ආශ්‍රිතව පිහිටා ඇති පතන්වලද ජීවත් වේ.
ජාතික වනෝද්‍යානයේ පිහිටා ඇති වාසස්ථානවලට නීතිමය ආරක්ෂාව ලබා දී තිබේ.
Comments
Post a Comment