දහනමවන සියවසේ සමුදුරු චාරිකාවක යෙදුණු හර්මන් මෙල්විල් ඒ නම් ගවේශකයා සමුදුර ගැන අපූරු කතා ලියා තිබේ ඒ අතරින් ඇත්තේ වැඩියෙන්ම තල්මසුන් ගැන කතාඇසින් දුටු සාක්ෂි අළලා ලියන ලද කතාවල "horrible meets" යනුවෙන් මරා දැමුණු තල්මස් මෝරුෙන්ගෙ මස් පිළිබඳ තොරතුරු සටහන් වී තිබේ
Ernest hemingway තවත් එවැනිම පුද්ගලයෙක් 1930දීඔහු බාමා දිවයිනට ගෙනගොස් තල්මස් මෝරුන් දඩයම් කළේය.
බාමා යනු සමුද්‍ර දිවයින් සමූහයකින් එකකි baja මාර් ස්පාඤ්ඤ වචනවලින් නොගැඹුරු මුහුද යන අරුතෙන් බාමා යන නම තැනී ඇත.එම දිවයින අවට මුහුදු පත්ලේ හුණුගල් තට්ටුවක් ස්වභාවිකව සැදී ඇත. වැලි සහිත වෙරළක් ඇති මෙහි කොරල් පරද බහුලව තිබේ එමෙන්ම මුහුදු පැළෑටි මෙන්ම මුහුදු ආහාර වලින් පෝෂණය වී තිබීම තල්මස් මෝරුෙන්ගේ නිජබිමක් වීමට හේතු වී තිබේ.
බාමා දිවයින් ආවට තවත් දිවයින් හත්සියයක් පමණ දක්නට ඇත. මෙහි වෙසෙන ජනතාවගේ ජීවන මාර්ගය වන්නේ කලපුවේ මාළු ඇල්ලීමය. මෙම ප්‍රදේශය ටයිගර් නම් තල්මස් මෝරුන් බහුලය.ඊට අමතරව තවත් තල්මස් මෝරුන් විශේෂ හතළිහක් පමණ ජීවත් වේ.
වසරක් මුළුල්ලේ ම පාහේ මෙය වාස භූමියක් කරගත් මෙම තල්මසුන් බෝවීම සිදු කරන්නේද එහිය. එමනිසා මෙහි ධීවරයෝ එම තල්මස් මෝරුෙන් මරා දමයි.තල්මස් මෝරුන්ගේ වරල් සඳහා විශාල ඉල්ලුමක් මෙහි පවතී. තල්මස් වරල් රට යැවීම ද මෙහි බහුලව සිදු වේ .කෙසේවෙතත් තල්මස් මෝරුෙන්ගේ වරල් වලට හා වලිග වලට ඇති ඉල්ලුම දිනෙන් දින ම වැඩි වෙමින් පවතී.තල්මස් මෝරුෙන්ගේ වරල්වලින් තනන සුප් බීමට සංචාරකයෝ බෙහෙවින් ප්‍රිය කරති. ආසියාතික වෙළෙදපොලේ මෝර වරල් කිලෝවක් $300 අලෙවි වේග
වරල් ලබාගැනීම සඳහා වසරක් පාසා මේ වර්ගය තරමක් මෝරුන් දස ලක්ෂ හැට තුනක් පමණ මරා දැමුණු බව කියනු ලැබේ. තල්මස් මෝර වරල් වෙළඳාම නීති විරෝධී ව්‍යාපාරයක් සේම පරිසර හානියක් මේ සලකුණ ද තල්මස් මාළුන් අල්ලා පණපිටින්ම වරල් කපාගෙන මුදාහැරීම බහුලව පව සිදුවෙමින් පවතී සමහර විට එම තල්මසුන් කුසගින්නේ මිය යති නැතහොත් ධීවරයෝ මස් කර ආහාරයට ගනිතිග
ඒ අනුව තවත් දශකයේ කින් පමණ මෙම තල්මස් වරුන් වඳ වී යාමට ඉඩ ඇති බවට විද්‍යාඥයෝ අනතුරු අඟවති. මේ නිසා තල්මස් මෝර වරල් කැපීම තහනම් කිරීමටත්,ඔවුන් වෙසෙන නිජබිම් අභයභූමි ලෙස නම් කිරීමටත් පියවර ගෙන තිබේ.එමෙන්ම සත්ව සංරක්ෂණයට සම්බන්ධ විද්‍යාඥයින් තරමක් මෝරුන් වද වීමට නොදී ආරක්ෂා කරගැනීමට බෙහෙවින් වෙහෙසෙති. නමුත් ඒ සඳහා ලැබෙන මුදල් ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බැවින් එය ද යම්තාක් අසාර්ථක තත්ත්වයකට පත්වී තිබේ
supiri
ReplyDeleteBump up
ReplyDelete