මෝටර් රථ කර්මාන්තයේ පුරෝගාමියා -හෙන්රි ෆෝඩ්


 කුමන රටක වෙසෙන අයෙකු වුවද ‍‍ෆෝඩ්  යනු හුරුපුරුදු නාමයෙකි. එය එසේ වී ඇත්තේ ෆෝඩ්  මෝටර් රථයේ ව්යාප්තිය හා ජනප්රියත්වය නිසා . නවීන මෝටර් රථ කර්මාන්තය අද පවතින දියුණු තත්ත්වයට ගෙන ඒමට පුරෝගාමී හෙන්රි ෆෝඩ් පලමු මෝටර් රථය වර්ෂ 1891  ලොවට හඳුන්වා දුන්නේ .
හෙන්රි ෆෝඩ් වර්ෂ 1863 ජුලි මස  30 වන දා ඇමරිකාවේ මිචිගන් ප්රාන්තයේ,ඩියර්බෝර්න් හි ගොවිපලක උපත ලැබීය.හෙන්රිට  වයස අවුරුදු 12 වන විට ඔහුගේ මව මිය ගියා . කුඩා හෙන්රි  ගොවිතැන්  කටයුතු වලට කැමැත්තක් නොදැක්වුවද, ගොවිතැන් කටයුතු සදහා යොදාගන්නා යන්ත් සූත් පිළිබඳ මහත් උනන්දුවෙන් කටයුතු කළේය. හෙන්රි  වයස අවුරුදු දාසයේදී පුහුණුව සඳහා කම්මලකට බැඳුණේය.  කල්ගතවත්ම දක්ෂ කාර්මිකයෙකු වූ හෙන්රි ෆෝඩ්  පසුව සුප්රසිද්ධ කර්මාන්ත ශාලාවක ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කළේ  සහජ බුද්ධි මහිමය ලොවට  හෙළි කරමි.
කාර්මික විප්ලවය නිසා එකල ලොව පුරා විවිධ ක්ෂේත් වල නව නිර්මාණය ඉදිරිපත් විය. 

                                            (source - wikipedia.org)

 ප්රවාහන ක්ෂේත්රය උඩුයටිකුරු කරමින් මෝටර් රථ ලොවපුරා ජනප්රිය වූයේ මෙම කාලය තුළ .
මෙම කාලය වන විට   ඉන්දන වලින් ධාවනය වන ඩෙම්ලර්, බෙන්ස් වැනි වාහන ලොවට හදුන්වා දුන්නද  ඒවායේ මිල ඉතා  අධික වූ  නිසා ඒවා ධනවතුන්ට පමණක් සීමා විය.හෙන්රිගේ අරමුණ වී තිබුනේ සැහැල්ලු මිල අඩු වාහන නිපදවීමටය.
                                          (source - wikipedia.org)

1903 දී තම  මිතුරන් කිහිප දෙනෙකු සමග ෆෝඩ් සමාගම ආරම්භකල හෙන්රි ෆෝඩ් මොඩල් නමින් හැදින්වූ මෝටර් රථ එක්දහස් හත්සියයක් නිපදවනු ලැබූ අතර එහි මිල ඇමෙරිකානු ඩොලර් 850 ක් විය .වියදම් කපා හරින නිෂ්පාදන ක්රම යොදා ගනිමින් මුදල් 550 විකුණුම් මිල සහිතව මොඩල් ටී නම්  මෝටර් රථ නිපදවීය.  1908-1920 අතර කාලයේ මෙම වර්ගයේ මෝටර් රථ මිලියන පහළොවක් අලෙවි  කෙරුණි.

 මෝටර් රථ අමතර කොටස් නිපදවන කොටස් කර්මාන්ත ශාලා වානේ කම්බි  හා  යපස්  පතල් ආදිය පවත්වාගෙන යමින් නිෂ්පාදන වියදම් කපා හරින අතර සේවකයන් හට එවකට ඉතා විශාල වැටුපක් සේ සැලකිය හැකි යකඩ $5 වැටුපක් ගෙවීමට ක්රියා කළේය. අතර 1947අප්රේල් මස 7 වනදා හෙන්රි ෆෝර්ඩ්  මිය ගියේ ලෝක ජනතාවට ගණ නාමය ඉතුරු කරමිනි.

Comments