නගරයේ නිල බේබද්දා


අතීතයේදී ස්පාටා රටේ තරුණ පිරිස් මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම සඳහා එරට රාජ්‍ය බලධාරීන් අනුගමනය කරන ලද්දේ විශ්මයජනක පරස්පර විරෝධී පියවරකි. එහි  දී බහුතර ඡන්දයකින් තෝරා පත්කර ගන්නා ලද පත් තැනැත්තකෙු මතින් සප්පායම් වී සෑම දිනකම වීදි ඔස්සේ බමන මතින් කරක් ගැසීමට බලධාරීහු කටයුතු සලස්වා තිබිණි.මතට ඇබ්බැහි වීමේ ආදිනව  තරුණ පරම්පරාවට සියැසින් දැක ගැනීමට සැලැස්වීමෙන් තරුණ පරපුර ඉන් ඈත් වෙනු ඇති බවට පුරාණ ස්පාටා වැසියන් විශ්වාස කළහ

Comments