වර්තමානය වන විට මුද්‍රණ කලාව පවතින්නේ ඉතාමත් දියුණු මට්ටමක. මේ වන තෙක් මුද්‍රණ
කර්මාන්තයේ දී මුද්‍රණය කිරීම සඳහා යොදා ගන්නා ලද්දේ පෙට්ට්‍රෝලියම් තෙල් ආශ්‍රිත තීන්ත
විශේෂ වේ.නමුත් පරිසර පරිසර දූෂණය ඉහලයාම, බොර තෙල් මිල ඉහළ යාම වැනි ගැටලු
රාශියක් නිසා විද්‍යාඥයන් මුද්‍රණය සඳහා භාවිතා කළ හැකිය පරිසර හිතකාමී තීන්ත විශේෂයන්
සෑදීම සඳහා පරීක්ෂණ සිදු කරමින් සිටියහ.

ඔවුන් එය සදහා විවිධ වර්ගයේ එළවළු තෙල් වර්ග දාහකට අධික සංඛ්‍යාවක්, විවිධ ශාකවල
පත්‍ර මැලියම් විශේෂ විශාල සංඛ්‍යාවක් ොදාගෙන පරීක්ෂණ පැවැත්වූ අතර ඉන් අතිශය සාර්ථක
ප්‍රතිඵල ගෙන දිය හැකි වූයේ සෝයා තෙල් පාද කරමින් සෑදූ තීන්ත වලට පමණි.

සෝයා බෝංචි යනු රනිල කුලයට අයත් බෝගයක් වන අතර ධ්‍යානයක් ලෙස මෙන්ම තෙල්
නිපදවීමට යොදා ගත හැකි ශාකයක් ලෙසද පරිභෝජනයට ගනී. අඩි හයක් පමණ උසට වැඩෙන
සෝයා බෝංචි ශාකය තුල කරල් හට ගැනෙන අතර කරලක් තුළ සෝයා බෝංචි ඇට තුනත් හතරත්
අතර ප්‍රමාණයක් අඩංගු වේ. ඇමරිකාව, චීනය, ආජන්ටිනාව වැනි රටවල් ලෝකයේ ප්‍රධාන
සෝයාබෝංචි නිෂ්පාදනය කරන රටවල් වේ.

සෝයා තීන්ත සෑදීම සදහා සොයා තෙල්වලට මැලියම් වර්ණක සහ ඉටි එකතු කරති.
සෝයා තීන්ත පරිසර හිතකාමී බැවින් පරිසරයට ද හානියක් නොවේ. එමෙන්ම සොයා
තීන්තවල ඇතිවීම වැඩි බැවින් සාමාන්‍ය තීන්ත යොදනවාට වඩා සෝයා තීන්ත යෙදීම මුද්‍රණ
කරුවන්ට ඉතාමත් වඩා ලාබදායක කරුණක් වේ. සෝයා තීන්තවල වර්ණ අතුරින් කළු වර්ණය
වැඩිම මිලක් ගන්නා නමුත් වැය වන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයකි.

ඇමරිකාව තුළ වතින මුද්‍රණආයතන වලින් තුනෙන් එකක්ම භාවිතා කරන්නේ සෝයා තීන්ත ය.
එමෙන්ම එරට දිනපතා පුවත්පත් වලින් 85% ක් පමණ මුද්‍රණය කරන්නේ සොයා තීන්ත යොදා
ගෙනය. එපමණක් නොව ලොව සුප්‍රකට ජංගම දුරකතන නිෂ්පාදනය කරන ආයතනයක් වන
samsung සමාගම සිය ජංගම දුරකථන ඇසුරුම් මත මුද්‍රණය සිදු කරන්නේ ද සොයා තීන්ත
යොදා ගෙනය. සෝයා තීන්ත වල වාසි බොහොමයක් තිබුනද මෙහි ඇති එකම අවාසිය වන්නේ
සොයා තීන්ත වේලීම ගතවන කාලය අනිත් තීන්ත වලට වඩා වැඩිවීමයි.

Comments
Post a Comment